කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා
ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ