Sunday, April 13, 2025

General line - 0115112241

 පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක් 



රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටිනවා 

මේ වනවිට පොලිසිය සහ රැකියා විරහිත උපාධිධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

පොල්දූව මංසන්ධියේ විරෝධතාවය හේතුවෙන් මාර්ගද අවහිර වී තිබෙනවා