Tuesday, April 1, 2025

General line - 0115112241

අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන බව ජනපති කියයි



එළඹෙන අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර, දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්. 


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.