Wednesday, April 2, 2025

General line - 0115112241

ආණ්ඩුවේ තියෙන්නේ කතාව විතරයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි



වත්මන් ආණ්ඩුවේ ඇත්තේ කතා පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ බඩු මිල ඉහළ යමින් ඇතත් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි.