Monday, April 21, 2025

General line - 0115112241

අඩුපාඩුකම් මඟහරවා ගනිමින් සියලුම ගොවි ජනතාවට පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරන බව මහින්ද ජයසිංහ කියයි



වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමේදී මතුව ඇති අඩුපාඩුකම් මඟහරවා ගනිමින් සියලුම ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබා දීම ඉදිරි දිනවල ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

ඒ සඳහා අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.