Saturday, April 27, 2024

General line - 0115112241

බුදුපිළිම වහන්සේ යළි වැඩම කෙරේ




වවුනියාව කනගරායන්කුලම, කුරිසුට්ටිකුලම් අම්මාන් කෝවිල සීමාවේ පැවති බුදු මැදුරේ බුදුපිළිම කඩා දැමීමෙන් අනතුරුව නැවත බුදු මැදුර වෙත බුදුපිළිම වහන්සේ වැඩම කරවීම ඊයේ (31) සිදු වුණා.

සිංහලේ ජාතික බලමුළුවේ මහ ලේකම් අරඹේපොල රතනසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදුකෙරුණා.

බුදු මැදුර වෙත බුදුපිළිම වහන්සේ යළි වැඩම කිරීම සඳහා කුරිසුට්ටිකුලම් අම්මාන් කෝවිලේ පූජකතුමන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයද ලැබී තිබුණා.

Budu Madura 01 Budu Madura 02 Budu Madura 03 Budu Madura 04 Budu Madura 05 Budu Madura 06 Budu Madura 09Budu Madura 11 Budu Madura 14Budu Madura 17