Friday, April 26, 2024

General line - 0115112241

නීති විරෝධි ලෙස මැණික් ගැරූ 6ක් අත්අඩංගුවට




බගවන්තලාව ඇලිය රක්ෂිතයේ නීති විරෝධි ලෙස මැණික් ගැරූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරුණා.

සැකකරුවන් සතුව තිබී මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් අද (19) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

stf-www-nethnews-lk00001 stf-www-nethnews-lk00002 stf-www-nethnews-lk00003 stf-www-nethnews-lk00004 stf-www-nethnews-lk00005 stf-www-nethnews-lk00006