Thursday, May 2, 2024

General line - 0115112241

සණස සංවර්ධන බැංකුවෙන් වෙනසක්




සණස සංවර්ධන බැංකුව එස්.ඩී.බී. (SDB Bank) ලෙස නව සන්නාමයක් යටතේ සිය ව්‍යාපාර පුළුල් කර තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වමින් එහි සහකාර සාමාන්‍යාධිකාරී අලෙවි, සමීර ලියනගේ සඳහන් කළේ 19 වසරක සිට පාර්භෝගිකයන්ට සේවා සපයන සණස සංවර්ධන බැංකුව සිය නාමය වෙනස් කරමින් එස්.ඞී.බී. යටතේ තවත් ව්‍යාපාරික ලෝකයේ පුළුල් වෙමින් කටයුතු කරන්නට ක්‍රියා කර ඇති බවයි .