Friday, April 26, 2024

General line - 0115112241

දඹුල්ල ඩිපෝ සේවකයින් වර්ජනයක (PHOTOS)




දඹුල්ල ඩිපෝවේ කළමනාකරු ලෙස සේවය කරන ඒ. එම්. නවරත්නට ලබා දී ඇති ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලා එම ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දඹුල්ල ඩිපෝවේ කළමනාකාරවරයා මේ වනවිට කැකිරාව ඩිපෝවට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

වර්ජනය හේතුවෙන් දඹුල්ල ඇතුළු අවට ගම්මාන රැසක ලංගම බස් ධාවනය ඇණහිට තිබෙනවා.

bus-www-nethnews-lk00001 bus-www-nethnews-lk00002 bus-www-nethnews-lk00003 bus-www-nethnews-lk00004 bus-www-nethnews-lk00005 bus-www-nethnews-lk00006 bus-www-nethnews-lk00007