Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දු – පාකිස්තාන අර්බුදය තවත් උග‍්‍ර වෙයි




ඉන්දියාව සහ පාකිස්තානය අතර මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ, කාශ්මීර දේශ සීමාවේ යළි ගැටුම්කාරී තත්වයක් උද්ගත වීමත් සමගයි.

දේශ සීමාවේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරකට එල්ල වූ ප‍්‍රහාරයකින් හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම සිද්ධියත් සමග පැවතුණ අර්බුදකාරී තත්ත්වය යළි උත්සන්න වූ බවයි වාර්තා වන්නේ.