Saturday, April 27, 2024

General line - 0115112241

ගුවන් ගමන් පාලකවරු යළිත් අකුරට වැඩ




ගුවන් ගමන් පාලකවරු යළිත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා. ඒ බලධාරීන් සමග කළ සාකච්ඡා වලින් ඔවුන්ගේ ගැටළු වලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙනි.