Saturday, April 27, 2024

General line - 0115112241

කවීෂාට මරු කැඳවූ රිය අනතුරට පුද්ගලයෙක් අත්අඩංගුවට




නව පරපුරේ රංගන ශිල්පිනියක වන කවීෂා අයේෂාණිට මරු කැඳවමින් නුගේගොඩ ජුබිලි කණුව ප‍්‍රදේශයේදී අද (16) අලුයම සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු බව කියන පුද්ගලයෙකුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරට ලක් වූ බස් රථය පදික වේදිකාවේ නවතා තබා තිබෙනවා.

(ඊට අදාළ පොලිස් නිවේදනය පහතින් දැක්වෙයි) 

police14079698_1055003044587029_8786241013065271617_n 14600895_693703930805941_4523393444406176914_n 14359247_1082934825127184_7358423228894868453_n13882611_660885934087741_176148835207763294_n