Friday, April 26, 2024

General line - 0115112241

“අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දැලාට” (VIDEO)




ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේදී අද (30) විරෝධතාවක් පැවැත්වුණා.

එහිදී “අත තිබ්බොත් ශ්‍රී පාදෙට අබ සරණයි උන්දැලාට” යනුවෙන්ද එම විරෝධතාවයට සහභාගී වූ පිරිස පැවසුවා.

සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර ස්වාමින්වහන්සේ එහිදී අදහස් දැක්වූ වීඩියෝව පහතින් බලන්න.

sri-01 sri-02 sri-03

14910293_1110556362385524_7585026618031265001_n