Friday, April 26, 2024

General line - 0115112241

ඕල්කට් සමරු දේශණයක් ඉරිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී




බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමීන් සිහිකිරීමේ අරමුණින් ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ” ඕල්කට් සමරු දේශණය” මෙවර අනිද්දා ( 20) පස්වරුවේ පැවැත්වෙනවා.

” ගණිත විද්‍යාවේ විශ්වාස කල නොහැකි සාර්ථකත්වය හා ජාතික ආර්ථිකයන්හී ප්‍රවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණයේ කාර්යභාරය” යන කාලීන තේමාව යටතේ එහි ආදී ශිෂ්‍යයෙකු වන මහාචාර්ය රොහාන් අතලේ විසින් පැවැත්වීමට නියමිතයි.