Thursday, May 2, 2024

General line - 0115112241

මහනුවරට සහ ගුවන් හමුදාවට ජය




අන්තර් සමාජ ඩයලොග් කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (18) පැවති තරගවලින් ජය ලැබීමට මහනුවර කී‍්‍රඩා සමාජය සහ ගුවන් හමුදාව සමත් වුණා.

ලකුණු 34 – 10ක් ලෙස මහනුවර කී‍්‍රඩා සමාජය හමුවේ පරාජය වුයේ යුද හමුදා කණ්ඩායමයි.

ගුවන් හමුදාව හමුවේ ලකුණු 22ට 12ක් ලෙස පොලිස් කී‍්‍රඩා සමාජය පරාජය පත් වුණා.

තරග පැවැත්වුණේ කොළඹ තුරග තරඟ පිටියේ දී සහ පොලිස් කී‍්‍රඩාංගණයේදීයි.