Saturday, April 27, 2024

General line - 0115112241

පෙරටුගාමීන් නිහඬව බලකරයි




පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කි‍්‍රයාකාරීන් පිරිසක් බදුල්ල සහ අනුරාධපුර බස් නැවතුම්පොලවල් අසලදී නිහඬ විරෝධතාවයක නිරතව සිටිනවා.

ඒ, දැනට බන්ධනාගාරගතව සිටින කුමාර් ගුණරත්නම්ගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය පිළිගන්නැයි ආණ්ඩුවට බලකරමින්.

කුමාර් ගුණරත්නම් පුරවැසිභාවය අහිමිව සිටියදී බලෙන් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසරක කාලයකට බන්ධනාගාරගත කෙරුණා.

ඔහුගේ සිරදඩුවම් කාලය ලබන මස 9 වෙනිදායින් අවසන් වීමට නියමිතයි.

dsc05512 dsc05515 dsc05518 dsc05519