Saturday, April 27, 2024

General line - 0115112241

දඹුලු පුදබිමේදී බඹරු අනී – 13 ක් රෝහලේ (PHOTOS)




රන්ගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය වන්දනා කිරීමට පැමිණි විදේශිකයන් ඇතුළු සංචාරකයන් දහතුන්දෙනෙකු බඹර ප‍්‍රහාරයට ලක්වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූ පිරිස දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඒ අතර විදේශික ජාතිකයන් 8 දෙනෙකුද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රන්ගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරයේ බෝධීන් වහන්සේගේ අත්තක බැද තිබූ බඹර කූඩු දෙකක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

bambaru-www-nethnews-lk001 bambaru-www-nethnews-lk002 bambaru-www-nethnews-lk003 bambaru-www-nethnews-lk004 bambaru-www-nethnews-lk005 bambaru-www-nethnews-lk006 bambaru-www-nethnews-lk007