Thursday, May 2, 2024

General line - 0115112241

මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ආධුනික පිරිමි ශූරතාව සරත් ජෙම්ස් කී‍්‍රඩා සමාජයට




මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ආධුනික පිරිමි ශූරතාව දිනා ගැනීමට සරත් ජෙම්ස් කී‍්‍රඩා සමාජය අද (26) සමත් වුණා.

ඒ, වට 3 ට දෙකක් ලෙස නිව් ස්ටාර් කි‍්‍රඩා සමාජය පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදීයි.