Wednesday, May 8, 2024

General line - 0115112241

බඩී කුසලාන දෙවන වටයේ තරග අද




එරන්ද වැලිඅංගේ පදනම සංවිධාන කරන බඩී කුසලාන අභියෝගතා සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරග අද (04) පැවැත්වෙනවා.

ඒ, පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක‍්‍රීඩාංගණයේදීයි. බඩී කුසලාන අභියෝගතා සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගාවලිය ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණා.

දිවයින පුරා සිටින සියලු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තරගාවලිය සඳහා ආරාධනා කරන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ පැවසුවේ.

අද රාත‍්‍රියේ දිවයිනේ ජනප‍්‍රිය ගායක ගායිකාවන් ගීත ගායනා කරන සංගීත ප‍්‍රසංගයක් ද පැවැත්වෙනවා. බඩී කුසලාන අභියෝගතා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය සඳහා මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

01 15219979_1755110414812262_8153617575315404845_n 15220110_1755110374812266_3522570816307979750_n 15230825_1755110584812245_1866995289463460906_n 15232135_1755110691478901_5350122088402041357_n 15253581_1755110621478908_8090624820430693359_n 15267818_1755110441478926_447991333467458361_n 15317901_1755110528145584_571436703481438019_n 15338832_1755110474812256_666434498445054647_n 15338854_1755110341478936_2625451626906091655_n

15300719_1697571653904770_1762134695_n 15355830_1755110654812238_3886055835542440424_n