Saturday, April 27, 2024

General line - 0115112241

දිවි පරදුවට තබා දරුවන්ගේ දිවි රකින අම්මා…




සිය දරුවන් රැකගැනීම වෙනුවෙන් ගල් බෝර ගසා වෙඩි දමන දිරිය කාන්තාවක් පිළිබඳ පුවතක් රාගල රත්නායකපුර ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. අඩි 500ක් තරම් ඉහළ උසක සිට පවා ගල් බෝර දැමීම ඇය සිදුකරන්නේ සිය ජීවිත අවදානම ද නොතකමින්.

මාවනැල්ල සිට ගම්පොළ නගරය දක්වා සිදුකෙරෙන මාර්ග සංවර්ධන කටයුතුවල ඇය නිරතව සිටින ආකාරය මේ දිනවල එහි යන ඕනෑම අයෙකුට දැකගත හැකියි.

amma-www-nethnews-lk001 amma-www-nethnews-lk002 amma-www-nethnews-lk003 amma-www-nethnews-lk004 amma-www-nethnews-lk005