Friday, April 26, 2024

General line - 0115112241

19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි




වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රඩකයන් තරග වදින ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද (15) ආරම්භ වනවා.

රටවල් 8 ක් සහභාගි වන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකාවේදීයි.

ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, මැලේසියාව හා නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිනවා. පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා සිංගප්පූරුව ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇති.

ආසියානු කි‍්‍රකට් සම්මේලනය විසින් සංවිධාන කරන මෙම තරගාවලිය ලබන 23 වැනිදා දක්වා පැවැත්වෙනවා.