Saturday, April 27, 2024

General line - 0115112241

පැපුවානිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම්




පැපුවානිව්ගිනියාවේ ඇති වූ භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මැග්නිටියුඞ් ඒකක අටක භූ කම්පනයක් පැපුවානිවිගිනියාව ආශ‍්‍රිතව අද සිදු වූ බවයි.

ඉන් අනතුරුව මෙම සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරුණා.

භූ කම්පනයෙන් ඉන්දුනීසියාව, සොලමන් සහ නාවුරු යන දූපත්වලට ද හානි සිදුව තිබෙනවා.