Saturday, April 27, 2024

General line - 0115112241

අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්




අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ වත්තල පෙගාසස් රීෆ් හෝටලයේ දී පැවැත්වුණා.

ජනාධිපතිතුමාගේ සහභාගිත්වය වෙනුවෙන් අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද එහිදී ප්‍රදානය කෙරුණා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , අධිකරණ සේවා සංගමයේ සභාපති, ලේකම් ඇතුළු එහි සාමාජිකයින් ද, නීති ක්ෂේත්‍රයේ විද්වතුන්, ප්‍රවීනයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

news-www-nethnews-lk001 news-www-nethnews-lk002 news-www-nethnews-lk003 news-www-nethnews-lk004 news-www-nethnews-lk005 news-www-nethnews-lk006 news-www-nethnews-lk007