Saturday, April 27, 2024

General line - 0115112241

දඩ ගෙවන්න වෙනම කවුළුවක්




තැපැල් වර්ජනය නිසා රථවාහන දඩ ගෙවීමට නොහැකි අයට දඩ මුදල් ගෙවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ කවුළුවක් අද (20) සිට විවෘත කරන බවයි ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන පැවසුවේ.

අවශ්‍ය පහසුකම් මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් සපයන බවත් ඔහු සඳහන් කළා.