Saturday, April 27, 2024

General line - 0115112241

වටවල කඳු රක්ෂිතයේ ගින්න දුම්රිය මාර්ගයටත් පැතිරීමේ අවධානමක් (PHOTOS)




හැටන් ඉහළ වටවල දුම්රිය ස්ථානයට ඉහළින් වූ කඳු රක්ෂිතයේ ගින්නක් ඇති වී තිබෙනවා.

මෙය ඉලුක් සහිත ජල පෝෂක ප‍්‍රදේශයක්. ගින්න රොසැල්ල කඳු රක්ෂිතයටද පැතිර යමින් තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ගින්න දුම්රිය මාර්ගය දෙසටද පැතිරෙමින් ඇති බවත් පැවසුවා.

මේ වන විට ගින්නෙන් විනාශ වී ඇති භූමි ප‍්‍රමාණය අක්කර 25ක් පමණ වනවා.

1 02 03 04 05