Sunday, June 7, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වැලිකඩ අවසන් වාර්ෂික පරීක්ෂණය අදයි (PHOTOS)

4419Views


 


වැලිකඩ පොලිසියේ අවසන් වාර්ෂික පරීක්ෂණය අද (21) පෙරවරුවේ එම පොලිස් ස්ථානයේදී පැවැත්වුනා.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩල ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

නුගේගොඩ කොට්ඨාශයේ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණු අතර එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

welikada (1) welikada (2) welikada (3) welikada (4) welikada (5) welikada (6)

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here