Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාවට එරෙහි ශී‍්‍ර ලංකා එක්දින සංචිතය නම් කෙරේ




දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා දග පන්දු යවන කි‍්‍රඩක ජෙෆ්රි වැන්ඩර්සේ ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

තරගාවලිය සදහා කී‍්‍රඩකයින් 16 දෙනෙකු නම් කර ඇති අතර එහි නායකයා ලෙස කටයුතු කරන්නේ උපුල් තරංගයි.

සචිත් පතිරණ, විකුම් සංජය සහ ලහිරු කුමාර ද ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින ක්‍රිකට් තරගය පෝර්ට් එලිසබෙත් හිදි හෙට (28) ආරම්භ වීමට නියමිතයි.

web 02