Friday, April 26, 2024

General line - 0115112241

අධිවේගියේ අනතුරක්




දක්ෂිණ අධිවේගි මාර්ගයේ 34/2 කිලෝමීටර් කණුව අසලදී අද (30) පස්වරුවේ කාර් රථ දෙකක් හා ලොරි රථයක් අනතුරට ලක් වුණා.

ඉදිරියෙන් ගමන් කරමින් තිබු කලු පැහැති කාර් රථයේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකි වී පිටුපසින් පැමිනි ලොරි රථයේ ගැටී තිබෙනවා.

එහිදී ලොරි රථයට පිටු පසින් පැමිණි සුදු පැහැති කාර් රථය ලොරි රථයේ ගැටී අනතුරට ලක් වුණා.

අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.

DSC_2422 DSC_2423 DSC_2424 DSC_2426 DSC_2427