Friday, April 26, 2024

General line - 0115112241

සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ පිංකම් රැසක් (PHOTOS)




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී අද දිනයේද සුවිශේෂි පිංකම්  රැසක් පැවැත්වෙනවා. 

 

 ලේ දන්දීම, රෝද පුටු ප්‍රධානය,නොමිලේ ඇස් පරික්ෂාව, උපැස් යුවල ප්‍රධානය කිරීම සහ බක්කුල මහා සෑයේ වැලි මළුව වටා ඇති වලාකුළු බැම්මේ ඉදිකිරීම් ආරම්භ කිරීම මෙහිදී සිදු වුණා.


පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ අනුශාසකත්වයෙන් නෙත්  එෆ්.එම්. රේඩියෝවේ සභාපති නිහාල් සෙනවිරත්න ඈපා සහ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය යන පිරිසද මේ සඳහා එක්ව සිටියා.