Friday, April 26, 2024

General line - 0115112241

"මම එංගලන්තයේ ක්‍රිකට් ගැහුවේ - ඒත් දේශපාලනය අතහැරියේ නැහැ"




තමන් එංගලන්ත කි‍්‍රකට් සමාජයකට පවා කී‍්‍රඩා කරමින් දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න පවසනවා.

ඊයේ (15) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මන්තී‍්‍රවරයා කියාසිටියේ කි‍්‍රකට් කී‍්‍රඩාවට තමන් තුළ ඉහළ දක්‍ෂතාවක් පැවතියද එය දේශපාලනය වෙනුවෙන් කැප කළ බවයි. 

මෙරට දේශපාලනඥයින් සතු සුපිරි බලතල අහෝසි කර ඔවුන් සැබෑ මහජන සේවකයන් බවට පත් කිරීම සිය දේශපාලන ගමනේ අරමුණ වන බවද චතුර සේනාරත්න මන්තී‍්‍රවරයා මෙහිදී සඳහන් කළා. 
 

(එම හඬපටය පහතින් අහන්න)

 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)