Saturday, April 27, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනී 




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා. 

පන්දුවාර 18 ක් නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලෙසයි. 

උපුල් තරංග නොදැවී ලකුණු 41යි. 

කුසල් මෙන්ඩිස් ලකුණු 28ක් ලබා සිටිනවා.  

තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.