Saturday, April 27, 2024

General line - 0115112241

හලාවතට යක්කු ඇවිත් (VIDEO)




අද හලාවත නගරයේ අමුතු ආකාරයේ පිරිසක් සැරිසැරුවා.

මුළු ශරීරයම කලු පාටින් වර්ණ ගල්වා ගත් ඔවුන් යක්ෂයින් ලෙසයි හඳුන්වනු ලැබුවේ.

කෑ කෝ ගසමින් හලාවත නගරය පුරා වීදී දිගේ දුව ගිය ඔවුන් හමුවෙන සෑම කෙනෙකුටම අත පාමින් සිටියා.

මෙලෙස තමන් වෙස්වලා ගත්තේ ආගමික චාරිත්‍රයක් ඉටු කිරීමට බවයි මෙම පිරිස් සඳහන් කළේ.

මේ ආකාරයේ යක්ෂයින් ලෙස සැරසැරූ සියයකට අධික පිරිසක් අද (15) දිනයේ හලාවත නගරය පුරා දිව ගිය බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)