Saturday, April 27, 2024

General line - 0115112241

තනි පුද්ගල අයිතියෙන් ඉවත් කර සයිටම් පාලක මණ්ඩලයක් යටතට




මාළඹේ සයිටම් ආයතනය තනි පුද්ගල අයිතියෙන් ඉවත් කර පාලක මණ්ඩලයක් යටතට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එමෙන්ම සයිටම් ආයතනය කොළඹ කොටස් වෙළදපොලේ ලැයිස්තු ගත සමාගමක් ලෙස ඇතුළත් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

සයිටම් ආයතනය මගින් ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන ලෙසද එම ආයතනයේ ප්‍රධානින් වෙත දැනුම් දී ඇති බව අද පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා සදහන් කළා.