Saturday, April 27, 2024

General line - 0115112241

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාවෙන් 6 ක්




පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙල සදහා ශී‍්‍ර ලංකාවෙන් නවක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හය දෙනෙකු මෙවර සහභාගි වනවා. 

ඒ, මලල කී‍්‍රඩා ඉසව් සදහායි. අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙවර කී‍්‍රඩා උළෙල සදහා සුදුසුකම් ලබා ඇති බවයි ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය කියාසිටියේ. 

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙල බටහිර ඉන්දීය කොදෙව්හි බහාමස්හි සත්කාරකත්වය යටතේ ලබන ජූලි 19 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙනවා.