Saturday, April 27, 2024

General line - 0115112241

නව දිල්ලියේ ගෑස් කාන්දුවක්! සිසුන් 100ක් රෝහලේ




නවදිල්ලි නුවර තුගියාභාද් සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් පාසල් සිසුන් සිය දෙනකු පමණ රෝහල්ගත කර ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා රෝහල්ගත කිරීමටයි පාසල් බලධාරීන් තීරණය කර ඇත්තේ.