Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ උසාවියට එන  අයට නොමිලේ ලැබෙන අලුත්ම සේවය (PHOTOS)




විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය  ක්‍රියාත්මක  free public wifi ලබා දීමේ වැඩසටහනේ එක් අදියරක් අද (25) විදුලි හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් කොළඹ දිසා අධිකරණ සංකිර්ණයේ පැවැත්වුණා.

එම අවස්ථාවට අගවිනිසුරුවරයා ද එක්ව සිටියා.

එම  අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.