Friday, April 26, 2024

General line - 0115112241

ජාතික තුරුණු පොසොන් කලාපය අදින් නිමයි 




දින තුනක් පුරා පැවැත්වුණු ජාතික තුරුණු පොසොන් කලාපය අද (11) රාත්‍රී මහරගම දී අවසන් වනවා.

ඊට සමගාමීව පහන් කූඩු ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන් සඳහා ලක්ෂ ගණනින් මුදල් පරිත්‍යාග කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති   නීතිඥ එරන්ද වැලිඅංගේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් විසින් පවත්වනු ලැබූ  පහන් කූඩු ප්‍රදර්ශනය සඳහා මෙන්ම දන්සැල සඳහා ද ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක්  එක්ව සිටියා.

එහි ඡායාරූප පහතින් දැක්වෙනවා.