Friday, October 20, 2017
Hotline - 0770586666

සහනදායි පදනම මත දෙන මෝටර් රථ ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කරයි

13959Views

සහනදායි පදනමින් මෝටර් රථ ආනයනය කිරීම සඳහා සහ දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථ මිලදී ගැනීමට අදාළව 2016.07.14 දින නිකුත් කරන ලද වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයේ ඡේදයන් දෙකක් ඉවත් කර නව ඡේදයන් ඇතුළත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

(ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්ථර පහතින් දැක්වෙයි )