Saturday, April 27, 2024

General line - 0115112241

සහනදායි පදනම මත දෙන මෝටර් රථ ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කරයි




සහනදායි පදනමින් මෝටර් රථ ආනයනය කිරීම සඳහා සහ දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථ මිලදී ගැනීමට අදාළව 2016.07.14 දින නිකුත් කරන ලද වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයේ ඡේදයන් දෙකක් ඉවත් කර නව ඡේදයන් ඇතුළත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

(ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්ථර පහතින් දැක්වෙයි )