Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තාවන් අද කැන්ගරුවන් සමග සටනේ 




කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක්අද (29) පැවැත්වෙනවා. 

ඒ,ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතරයි.

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගය නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව පරාජය වුණා.