Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාවේ ඉවසීම පනී?




උතුරු කොරියාව සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය ක‍්‍රමෝපායික ඉවසීම ඉක්ම යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ උතුරු කොරියාවට ප‍්‍රතිචාර දැක්විය යුතු නව ගමන් මගක් වෙත යොමු වෙමින් සිටින බවයි.

අමෙරිකාවේ සංචාරයක නිරත දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ඩොනල්ඩ් ට‍්‍රම්ප් මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.