Friday, April 26, 2024

General line - 0115112241

කටාරය ප්‍රතිචාර දක්වලා - සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් කළ වැඩේ මෙන්න 




සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් කටාරය වෙත ඉදිරිපත් කළ කොන්දේසි ඉටු කිරීමට ලබාදුන්  කාලය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ  කරන බව සෞදි අරාබිය සඳහන් කර තිබෙනවා.

කොන්දේසි ඉටු කිරීමට ලබාදුන් කාලය ඊයේ (02)  රාත්‍රියේ නිමා වුණා.

කටාර් රාජ්‍යය මේ සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.