Friday, April 26, 2024

General line - 0115112241

තරුණ පරපුර වෙනුවෙන් දෙවන පුහුණු සැසියත් ඇරඹේ 




ජාතික තරුණසේවා සභාවේ  පුහුණු පාඨමාලා සඳහා මේ වසරේ දෙවන කණ්ඩායම බඳවා ගැනීම අද (04) සිදුවුණා.

බඳවා ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ද අද පැවැත්වුණා.

එම අවස්ථාවට ජාතික තරුණසේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ඇතුළු නිලධාරීන් එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.