Friday, April 26, 2024

General line - 0115112241

තීරණාත්මක තරගයේ 'වීරයා' පිටිය වර්ණවත් කළ හැටි(PHOTOS)




අද (පැවති ) ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම  ශතක ලබා ගත්තා.

මෙම තරගයේ වීරයා වුණේ ධනුෂ්ක ගුණතිලකයි.

ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනාම මෙහිදී ලබා ගත්තේ සිය මංගල ශතක වීම විශේෂත්වයක්.

ඔවුන් ලකුණු 229ක සබඳතාවක් පළමු කඩුල්ල සඳහා පවත්වනු ලැබුවා.

මෙම සම්බන්ධතාවය එක්දින තරඟයන්හි ආරම්භක පිතිකරු යුගලක් මංගල ශතක ලබාගනිමින් ලකුණු 200ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙසද සැළකෙනවා.