Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වූ මොහොත (PHOTOS)




ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරයට සමගාමීව සිදුවුණා.

 www.slyp.lk ඔස්සේ මෙම වෙබ් අඩවියට පිවිසිය හැකියි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ  ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදු වුණා.

මෙම  අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් සහ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.