Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු පදක්කම්ලාභී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා තරු දිවයිනට පැමිණි අයුරු (PHOTOS)




ආසියානු මළල ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගිවී  රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (11) උදෑසන දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබුණා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද එම අවස්ථාවට එක්ව සිටියා.


එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.