Saturday, April 27, 2024

General line - 0115112241

ලන්ච් ෂීට් - රිජිෆෝම් - සිලි බෑග් තහනම්




ලන්ච් ෂීට්,රිජිෆෝම්, කෑම අසුරණ හා සිලි බෑග් භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

(මේ පිළිබඳ තවත් විස්තර පහතින් දැක්වෙයි)