Friday, April 26, 2024

General line - 0115112241

ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ICC තීන්දුව දෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර තිබෙනවා.

ශමින්ද එරංග විසින් සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවරැදි කරගෙන ඇති බවයි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින් දැක්වෙයි.