Friday, April 26, 2024

General line - 0115112241

වනසතුන්ගේ පිපාසය නිවන මෙහෙයුම (PHOTOS)




පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම වන සතුන්ද දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමක දී වනජීවි නිලධාරීන් සඳහන් කළේ බොහෝ කැළෑ ප‍්‍රදේශවල ජීවත්වන සතා සිවුපාවුන්ට ආහාර සපයා ගැනීම හා බීමට ජලය සපයා ගැනීම දැඩි ගැටළුවක් වී ඇති බවයි.

ඒ අනුව වන සතුන්ගේ පිපාසය නිවීම සඳහා බොහෝ වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජල බඳුන් තැබීමට කටයුතු කර ඇති බවද සඳහන් කෙරුණා.

 

(ඡායාරූප - ජූඩ් සමන්ත)