Saturday, April 27, 2024

General line - 0115112241

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී




පොලිස් නිලධාරීන් 1000කගේ ආරක්ෂාවක් ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව CCTV කැමරා පද්ධතියක්ද ආරක්ෂාව තර කිරීම සඳහා උපයෝගී ගරගන්නවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව් වැනි එක්දින ක්‍රිකට් තරගය, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට ඇරඹෙනවා.