Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලංකාවට ලකුණු 376ක ඉලක්කයක්




ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, ආර් . ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ පළමුවට පහරදුන් ඉන්දීය කණ්ඩායහ පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 375ක්. විරාත් කෝලි ලකුණු 131යි.

 

ඉන්දියාව පිත්ත අතට ගනී

---------------------------------

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, ආර් . ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය ඉන්දියානු කණ්ඩායම දිනා ගත්තා.

ඔවුන් පළමුවට පහර දීමට තීරණය කර තිබෙනවා.